කලින් දාපු post එකේදි අපි නැවතුනේ Android Froyo ලඟින් ඊළඟට ගොඩාක්ම දියුණු තත්වයේ version එකක් තමයි එන්නෙ. මේකෙ නම තමයි Android 2.3 (Gingerbread) මේක ගැන කියනව නම් 2011 වර්ෂයේ නිශ්පාදනය වුණ ගොඩාක් Android phone වලට ආවෙ මේ version එක තමයි. HTC Sensation, Samsung Galaxy S2, HTC Wildfire S, Google Nexus S, LG Optimus , SonyEricsson XPERIA වගේ Phone ලෝකයේ විශාල පෙරලියක් කරපු phone වලට ආවෙ මේ version එක තමයි. M ulti-tasking, Browsing, Notifications and Customization වගේ user friendly features ගොඩකුත් මේ version එකේ තියෙනවා. මෙන්න මේ version එකේ තිබුන features. Android 2.3 (Gingerbread) - Native support for more sensors - UI refinements for simplicity and speed - New keyboard for faster text input - One-touch word selection and copy/paste - Near Field Communication (NFC), Improved power management - New Download Manager, Internet Calling - New audio effects such as reverb, equalization etc. - Support for WebM/VP8 video playback, and AAC audio encodi...
අහන දකින හැමදේම මතක් වෙන්න, බෙදාගන්න සයිබරය තුල යුනිකෝඩ් කොට සටහන් කළෙමි