Skip to main content

මොකද්ද මේ "ඇන්ඩ්‍රොයිඩ්"- 02 කොටස

 Android 4.0 Ice Cream Sandwich What So Special About It..  Google Android 4.0   What So Special About It.. ?
කලින් දාපු post එකේදි අපි නැවතුනේ Android Froyo ලඟින් ඊළඟට ගොඩාක්ම දියුණු තත්වයේ version එකක් තමයි එන්නෙ. මේකෙ නම තමයි

Android 2.3 (Gingerbread)

මේක ගැන කියනව නම් 2011 වර්ෂයේ නිශ්පාදනය වුණ ගොඩාක් Android phone වලට ආවෙ මේ version එක තමයි.  HTC Sensation, Samsung Galaxy S2, HTC Wildfire S, Google Nexus S, LG Optimus , SonyEricsson XPERIA වගේ Phone ලෝකයේ විශාල පෙරලියක් කරපු phone වලට ආවෙ මේ version එක තමයි. Multi-tasking, Browsing, Notifications and Customization වගේ user friendly features ගොඩකුත් මේ version එකේ තියෙනවා.
Android History of Android 
මෙන්න මේ version එකේ තිබුන features.
Android 2.3 (Gingerbread)
- Native support for more sensors
- UI refinements for simplicity and speed
- New keyboard for faster text input
- One-touch word selection and copy/paste
- Near Field Communication (NFC), Improved power management
- New Download Manager, Internet Calling
- New audio effects such as reverb, equalization etc.
- Support for WebM/VP8 video playback, and AAC audio encoding
Android 2.3.3
- Included several improvements and API fixes

Android 2.3.4

- Support for voice or video chat using Google Talk

Android 2.3.5

- Improved network performance for Nexus S 4G
- Fixed Bluetooth bug on Samsung Galaxy S
- Shadow animations for list scrolling
- Camera software enhancements
- Improved battery efficiency

Android 2.3.6

- Fixed a voice search bug

Android 2.3.7

- Introduced Google Wallet support for the Nexus S 4G

මීලඟට Android ලෝකයට එන්නෙ
Android 3.0 (Honeycomb)
Android 7 History of Android 
මේ version එක ගොඩාක්ම ජනප්‍රිය වුනේ නෑ. මොකද කියනවා නම් මේ OS එක design කලේ ගොඩාක්ම Tablet PCs නැත්තම් ව් වලට. ටිකක් ලොකු screen තියෙන device සඳහාම නිර්මාණය වුන එකක් නිසා screen size එක පොඩි smart phone පාවිච්චි කරන අයට කලින් ආපු Gingerbread සංස්කරණයේම ඉන්න වුනා.

මෙන්න මේකෙ තිබුන features ටික
Android 3.0 (Honeycomb)
- Specifically optimized for tablets and devices with larger screen sizes
- Hardware acceleration, Support for multi-core processors, Ability to encrypt all user data
- Refined multitasking, rich notifications, home screen customization, widgets, Redesigned keyboard
- Support for video chat, Multiple browser tabs, form auto fill, new “incognito” mode allowing anonymous browsing
- Bluetooth tethering
- Built-in support for Media/Picture Transfer Protocol
- New two plane contacts and Email UI
- Ability to view albums and other collections in full-screen mode
Android 3.1
- UI refinements
- Connectivity for USB accessories
- Expanded Recent Apps list
- Resizable Home screen widgets
- Support for external keyboards and pointing devices, joysticks and gamepads, FLAC audio playback
- High-performance Wi-Fi lock, HTTP proxy for each connected Wi-Fi access point

Android 3.2

This update first appear on Huawei’s MediaPad tablet. Changes included:
- Improved hardware support, including optimizations for a wider range of tablets
- Increased ability of apps to access files on the SD card
- Compatibility display mode for apps
Android 3.2.1
- Bug fixes and minor security
- Stability and Wi-Fi improvements
- Update to Android Market with automatic updates and Google books
- Improved Adobe Flash support and Chinese handwriting prediction
Android 3.2.2
- Included bug fixes and other minor improvements for the Motorola Xoom 4G
ඔන්න මී ළඟට එන්නෙ

Android 4.0 (Ice-cream sandwich)

Android 8 550x384 History of Android 
 Smart phones වලට හිතාගන්න බැරි අළුත්ම features ගොඩාක් එක් කරපු version එකක්. මොකද HoneyComb එකටත් මාරු නොවුන smart phone users ලාට අළුත්ම අළුත් අත්දැකීමක් වුණා. Multitasking, Web Browsing, වලට අමතරව Camera Apps,Re-sizable Widgets, Video calling වගේ ගොඩක් හොඳ දේවල් අළුතින් දාල තිබුනා. කලින් version වල හොඳ features ඔක්කොම වගේ මේකට එකතු කරපු නිසා ටික දවසක් යනකොට හොඳ ප්‍රතිචාරත් ලැබුනා. 
මෙන්න මේකෙ තිබුන features 

Android 4.0 (Ice-cream sandwich)
- Increase in speed and performance
- Virtual buttons in the UI
- Separation of widgets in a new tab
- Easier-to-create folders with a drag-and-drop style
- A customizable launcher, Resizeable widgets
- Improved visual voicemail with the ability to speed up or slow down voicemail messages
- Pinch-to-zoom functionality in the calendar
- Offline search, a two-line preview, and new action bar at the bottom of the Gmail app
- Ability to swipe left or right to switch between Gmail conversations, Automatic syncing of browser with users’ Chrome bookmarks
- Integrated screenshot capture (accomplished by holding down the Power and Volume-Down buttons)
- Improved error correction on the keyboard, Real-time speech to text dictation
- Ability to access apps directly from lock screen
- Improved copy and paste functionality
- Face Unlock : New feature that allows users to unlock handsets using facial identification software
- New tabbed web browser (allowing up to 16 tabs)
- Modern Roboto font
- Data Usage section in settings that lets users set warnings when they approach a certain usage limit, and disable data use when the limit is exceeded
- New Ability to shut down apps that are using memory in the background
- Improved camera app with zero shutter lag, time lapse settings, panorama mode, ability to zoom while recording, 1080p video recording for basic Android devices
- New gallery layout, organized by location and person, Built-in photo editor
- Android Beam, a Near Field Communication (NFC)
Android 4.0.2
- Fixed minor bugs on the Verizon Galaxy Nexus
Android 4.0.3
- Bug fixes and optimizations
- Improvements to graphics, databases, spell-checking, Bluetooth functionality
- Calendar provider enhancements, new camera apps enhancing video stabilization and QVGA resolution
- Accessibility refinements such as improved content access for screen readers

 මේ post එකත් ගොඩාක් දිග වුනා. ඉතින් මොනව කරන්නද? තාම ඉවර නෑ. තව එක version එකක් තියෙනවා ඒ Android 4.1 (Jelly Beans) මේක කරලියට ආවෙ මේ අවුරුද්දෙ ජුනි මසෙ ඉතින් ඔන්න මේ ගැනත් ඉක්මනටම post එකක් දාන්නම්.

Comments

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwell 1

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.       දැන් Huawei Mobile PartnerSoftware ඒක download කරලා install කරන්න. 8.       දැන් dongle ඒකට ඔනම sim card ඒකක් දාලා try කරන්න. වැඩේ ගොඩ.     මතක ඇතුව පහලින් co

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී