Skip to main content

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා.
හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා 
1.      මුලින්ම Huawei E173Firmware Download කරගන්න
2.      පස්සේ  Universal Master Code.exe ඒකත් download කරගන්න.
3.      Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න
4.      දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න.
5.      ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම )
6.      ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa.
7.      දැන් Huawei Mobile PartnerSoftware ඒක download කරලා install කරන්න.
8.      දැන් dongle ඒකට ඔනම sim card ඒකක් දාලා try කරන්න. වැඩේ ගොඩ. 
  මතක ඇතුව පහලින් comment ඒකක් දාන්න

Comments

  1. thanks mcn...SAM(Dilanka)

    ReplyDelete
  2. Maxxa It worked

    ReplyDelete
  3. මචන් ඕකට ඔච්චර ඔච්චර මැරෙන්න ඕනේ නෑ. මේ ලින්ක් එකට ගිහින් බලපන් http://a-zgsm.com/huawei.php

    ReplyDelete
    Replies
    1. මේකට ඉතින් මැරෙන්න ඕනෙ නෑ බන්. මම පියවර 8කින් කිව්වදේම තමයි. වෙනස online code generator එක විතරයි. මේ ගැනත් මාව දැනුවත් කළාට ස්තූතියි.

      Delete
  4. ammoooowww...piyawara 8kin nemei 60kin Qwath watinawa.... tnx Ishu aiya (y)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කොමෙන්ටුවට. ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න

      Delete
  5. E173Update_11.126.85.00.114_B427.exe eka run kalaama error report ekak enawa, dialog dongle ekak tiyenne

    ReplyDelete
    Replies
    1. ඩොන්ගල් එක connect කරලද run කළේ? නැත්තම් ආයෙ ඒක download කරලා බලන්න. ඕක test කළෙත් dialog dongle එකකට තමා.

      Delete
  6. hariii wade kara gaththa..tnx dr...thawa help ekak ona fb hack karanne kohomda kiyala kiyannako...

    ReplyDelete
  7. Universal Master Code.exe 1 download karanna link 1 click kalama
    Invalid or Deleted File.
    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    kiyala enawa... wena link 1k thiyenawada??

    ReplyDelete
  8. thnx machan.. wade goda.... :D machan firmware eke downloading link eka wada na.. :(

    ReplyDelete
  9. Thanks for giving information.
    One of my friends tried this way of huawei modem network unlocking.But she got fail and her maximum unlocking possibilities also finished.So she suggested don't try this way of unlocking.Better try any one of the online unlocking service.So i unlocked my modem with a help of TheUnlockSpot.com I never had any problem.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwell 1

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී