Friday, 19 June 2015

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා.

DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ.

එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL.

DSL වර්ග කීපයක්ම තියෙනවා

DSL TypeDescriptionData Rate
Downstream;
Upstream
Distance LimitApplication
IDSLISDN Digital Subscriber Line128 Kbps18,000 feet on 24 gauge wireSimilar to the ISDN BRI service but data only (no voice on the same line)
CDSLConsumer DSL
from Rockwell
1 Mbps downstream; less upstream18,000 feet on 24 gauge wireSplitterless home and small business service; similar to DSL Lite
DSL Lite (same as G.Lite)"Splitterless" DSL without the "truck roll"From 1.544 Mbps to 6 Mbps downstream, depending on the subscribed service18,000 feet on 24 gauge wireThe standard ADSL; sacrifices speed for not having to install a splitter at the user's home or business
G.Lite (same as DSL Lite)"Splitterless" DSL without the "truck roll"From 1.544 Mbps to 6 Mbps , depending on the subscribed service18,000 feet on 24 gauge wireThe standard ADSL; sacrifices speed for not having to install a splitter at the user's home or business
HDSLHigh bit-rate Digital Subscriber Line1.544 Mbps duplex on two twisted-pair lines;
2.048 Mbps duplex on three twisted-pair lines
12,000 feet on 24 gauge wireT1/E1 service between server and phone company or within a company;
WAN, LAN, server access
SDSLSymmetric DSL1.544 Mbps duplex (U.S. and Canada); 2.048 Mbps (Europe) on a single duplex line downstream and upstream12,000 feet on 24 gauge wireSame as for HDSL but requiring only one line of twisted-pair
ADSLAsymmetric Digital Subscriber Line1.544 to 6.1 Mbps downstream;
16 to 640 Kbps upstream
1.544 Mbps at 18,000 feet;
2.048 Mbps at 16,000 feet;
6.312 Mpbs at 12,000 feet;
8.448 Mbps at 9,000 feet
Used for Internet and Web access, motion video, video on demand, remote LAN access
RADSLRate-Adaptive DSL from WestellAdapted to the line, 640 Kbps to 2.2 Mbps downstream; 272 Kbps to 1.088 Mbps upstreamNot providedSimilar to ADSL
UDSLUnidirectional DSL proposed by a company in EuropeNot knownNot knownSimilar to HDSL
VDSLVery high Digital Subscriber Line12.9 to 52.8 Mbps downstream;
1.5 to 2.3 Mbps upstream;
1.6 Mbps to 2.3 Mbps downstream
4,500 feet at 12.96 Mbps;
3,000 feet at 25.82 Mbps; 1,000 feet at 51.84 Mbps
ATM networks;
Fiber to the Neighborhoo

ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්‍යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.

ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා
අළුත් පෝස්ටුවකින් හම්බවෙමු.. එතකන් ජය !!!
5:50 pm Ishuranga Wijesinghe

Monday, 5 August 2013

Picture

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous.මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ version එක ගැන කියන්න. ඒ 2.13.7.1. ඊයෙ තමයි මේක release වුණෙ.

කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා. 

ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ

Picture

ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot.

ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්.

Picture

කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මීට අමතරව තවත් අළුත් features කීපයක්ම තියෙනවා මේකෙ ඉතින් release වුණ ගමන් news එක අරන් ආවෙ කට්ටියටම ලේසි වෙන්න.

වැඩිපුර විස්තර බලාගන්න සහ බාගන්න SERANDIBSOFT.COM 

2:30 pm Ishuranga Wijesinghe

Wednesday, 10 July 2013

ලිනක්ස් මෙහෙයුම් පද්ධති පිළිබඳ ලිපි කීපයක් මීට පෙර පළ කලා. ඉතින් අද කියන්න හදන්නෙ සුවිශේෂී ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවයි. මෙය කාලි ලිනක්ස් නමින් දැන් හැඳින්වුවද මිට පෙර Blacktrack Linux ලෙස වඩාත් ප්‍රචලිත වුණා. Hack කිරීමට අවශ්‍ය tools රාශියක් අඩංගුකර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Blacktrack හි 6 වන සංස්කරණය ලෙස දැක්විය හැක.

එහි පෙර සංස්කරණවල තිබූ tools සියල්ලම සමඟ නව tools කීපයක්ද එකතු කර ඇති අතර එහි නිපැයුම්කරුවන් පවසන අන්දමට මේ වන විට tools 300කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. මීට අමතරව පෙර සංස්කරණ වලට වඩා ස්ථායි (stable) සංස්කරණයක් ලෙසද මෙය දැන්විය හැක.

Kali Linux මඟින් සිදුකල හැකි කාර්යයන් රාහියක් ඇති අතර මෙමඟින් හැකර් වරුන්ගේ කාර්යභාරය වඩාත් පහසු කර ඇත. අන්තර්ජාලය තුල මේ සම්බන්ධව ලියැවුණ ලිපි රාශියක් ඇති අතර www.kali.org වෙත පිවිස මෙය බාගත කල හැක. තවද එහි blog අඩවිය සහ පෝරමය මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

www.kali.org

1:11 pm Ishuranga Wijesinghe
 
dvd-imageසෑහෙන්න දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැතිතෙ ආවෙ. තිබුන වැඩ රාජකාරීත් එක්ක බ්ලොග් පෝසට් එකක් ලියන්වත් වෙලාවක් තිබුණෙ නෑ. මම හිතන්නෙ මම හිටපු සින්ඩි කිපයකිනුත් අයින් වෙන්න ඇති. හ්ම්...හරි ඔන්න අදත් ටිකක් වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක් අරගෙන ආවා.

අද කියන්න හදන්නෙ copy කරන්න බැරි DVD/CD කොහොමද copy කරන්නෙ කියලා. ලංකාවෙ විකුණන්න තියෙන සමහර චිත්‍රපටි තැටි මිලදී ගන්නම ඕනෙ කියලනෙ සමහරු හිතන්නෙ. ගොඩක් වෙලාවට සමහර සමාගම් (ටොරානා, M entertainment ) වලින් නිකුත් කරන තැටි සාමාන්‍ය විදිහට copy කරන්න බෑ. ඒ තැටිය burn කරන අවස්ථාවේදීම ඊට විශේෂිත files කිහිපයක් ඇතුලත් කරනවා. මෙය තැටිය play කිරීමේදී බොහොවිට කිසිදු දෝෂයක් නොදක්වන අතර ඉතා කලාතුරකින් සමහර තැටි වාදක වල දෝෂයක් පෙන්නුම් කරනවා.

ඉතින් දැන් කියන්න හදන්නෙ කොහොමද ඒ write protected නැති කරන්නෙ කියලා. මුලින්ම ඒකට පොඩි මෘදුකාංගයක් බාගන්න ඕනෙ. ඒක 878kb විතර ගොඩාක් පොඩි file එකක්. මෙතනින් බාගන්න

ඊළඟට ඒක open කරගන්න

source එක විදිහට DVD Drive එක select කරලා destination විදිහට hard drive එකේ folder එකක් select කරන්න. ඊට පස්සෙ Ashampoo හරි Nero හරි මඟින් DVD එකකට write කරගන්න. Post එක වැදගත් වුන අය පහලින් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
12:20 pm Ishuranga Wijesinghe

Saturday, 2 February 2013

අද මේ පෝස්ටුව ලියන්න හිතුනෙ යාළුවෙකුට ගැලපෙන බ්ලොගර් අච්චු හොයන්න ගිහින් කාපු කට්ට නිසා. අන්තිමට වැඩේ නම් ගොඩ දා ගත්ත. ඒ වුණාට ඒ වෙබ් අඩවි ටික ඔයාලටත් දැනගන්න ඔන්න පහලින් දානවා. මට හම්බවුන හොදම අඩවි විතරක් දාන්නම්. මීට අමතරව හොඳ ඒවා දන්නවනම් පහලින් කොමෙන්ට් එකකින් දාන්න.

BTemplates – Free Blogger Templates for your Blog

BTemplates - Free Blogger Templates for your Blog

Deluxe Templates – Free Blogger Templates

Deluxe Templates - Free Blogger Templates

Blogtemplate4u – Blogger templates gallery for your blog

Blogtemplate4u - Blogger templates gallery for your blog

Zoom Template – Free blogger templates gallery

All Blog Tools – Take your blog to the highest level

PBTemplates – Free premium themes for your blog

Blogger Styles – Collection of the best Blogger Templates

DheTemplate – Free blogger templates daily updates

Best Theme – Free Download Best xml Blogger Templates

Theme Craft – Free blogger templates for blogspot

Blogcrowds – Blogger Templates

Blogcrowds – Blogger Templates

Blogger Templates Free – Free Blogger Templates

Blogger Template Place – Blogger Template For Blogspot

Our Blogger Templates – The best free blogger Templates

Java Templates – Free Premium blogger templates

Cool Bthemes – Templates for your dream blog

MyBloggerThemes – Free Blogger Templates

RayTemplates – Collection of Free Blogger Templates

Blogger Themes – Free Blogger Templates

Blogger Themes - Free Blogger Templates

XML Blogger Templates – Free Download Blogger Templates

10:29 pm Ishuranga Wijesinghe

Thursday, 31 January 2013

ඊයෙ ලියපු ලිපියෙ ඉතිරි ටික ලියන්න හිතාගෙන අද උදෙන්ම ආවා බ්ලොග් එක පැත්තෙ. ඉතින් අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් ඉහලින්ම සමත් වුණ සියළු දෙනාටම මගේ සුභ පැතුම්. මේ සැරේ ලංකාවෙන්ම එක වුණෙ හම්බන්තොට දිස්ත්‍රික්කය නිසා ඒ ගැනත් මතක් කරන්න ඕන. ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශ වලින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුණ ඒ මල්ලිලා දෙන්නට සුභ පැතුම් එකතු කරමින් පෝස්ටුවේ ඉතිරි ටික ලියන්නයි ලෑස්තිවෙන්නෙ

Ubuntu - "Humanity to others"(මනුෂ්‍යත්වයෙන් හැමෝටම)

ලිනක්ස් බෙදාහැරීම් අතර  ජනප්‍රියම මොහයුම් පද්ධතිය මෙය වේ. මීට වසර 5-6 කට පමණ පෙර මෙහි බෙදා හැරීම් නොමිලයේ නිවසටම තැපැල් මඟින් එවූ අතර එමඟින් ලොව පුරා තම පරිශිලක ප්‍රමාණය ඉහල මටිටමකට ගෙන ගියහ. මෙය බහුලවම භාවිතා කරන ලිනක්ස් ඩිස්ට්‍රෝවයි.
 මෙහි විවිධ සංස්කරණ කීපයක්ම තිබූ අතර එනම්,
Lubuntu යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
Edubuntu යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
Xubuntu යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසුවිය.
Kubuntu Dual-boot සඳහා විශේෂයෙන්ම සැකසූ මෙහෙයුම් පද්ධතිය වන අතර මේ වන විට විවිධ මෘදුකාංග රාශියකින් සැදුම්ලත් මෙහෙයුම් පද්ධතියක් වී ඇත.

ලිනක්ස් මින්ට් - "From freedom came elegance" (නිදහසේ චමත්කාරය)

http://linuxfreedom.com/images/LinuxMintLogo2.jpg 

මේක එතරම් ජනප්‍රිය නැති වුණත් භාවිතයට ඉතා පහසු ආධුනිකයෙකුට වුණත් පහසුවෙන් තම කාර්යයන් කරගත හැකි මෙහෙයුම් පද්ධතියකි. 2006 සිට මේ දක්වා සංස්කරණ කීපයකින් මෙය සමන්විත වුනා. මේවන විට ලිනක්ස් පරිශීලකයන් අතර දෙවැනි ස්ථානය ලිනක්ස් මින්ට් හට හිමි වී තිබෙනවා.
Debian සහ Ubuntu කර්නල මත පදනම්ව ගොඩ නගා ඇති මෙම ඩිස්ට්‍රෝව තුල විවිධ වර්ගයේ මෘදුකාංග 30,000ක් පමණ ධාවනය කළ හැකි බව නිර්මාණකරුවන් පවසයි. ආරක්ෂාව , විශ්විසනීයබව, අවම නඩත්තුව ආදී කාරණා රාශියක් නිසා මේ වන විට මෙහි භාවිතය දිනෙන් දින ඉහල යමින් ඇත. මම භාවිතා කරන්නෙත් මෙහි අළුත්ම සංස්කරණ වන නාඩියා සංස්කරණයයි. භාවිතයේ කිසිඳු අපහසුවක් මේ වන විට ඇති වී නැත.
ලිනක්ස් මින්ට් හි සියළුම සංස්කරණ ගැන දැන ගැනීමට http://www.linuxmint.com/oldreleases.php ලිපිනයට පිවිසෙන්න.

ෆෙඩෝරා-(Freedom. Friends. Features. First)

ලිනක්ස් හි තවත් අලංකාර භාවිකයට පහසු මෙහෙයුම් පද්ධතියක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන්.  රෙඩ් හැට් නැමැති ව්‍යාපෘතිය නවතා දැමූවට පසු මෙම ව්‍යාපෘතිය ආරම්භ කල අතර ලිනක්ස් හි ඉතා දියුණු මට්ටමේ සංස්කරණයක්. Freedom. Friends. Features. First ලෙස මොවුන් තමන්ගේ මූලික හරයන් ඉදිරිපත් කරන අතර වසරකට දෙවතාවක් නව සංස්කරණයක් ඉදිරිපත් කරන අතර ඒ හා සමඟ මෘදුකාංග රැසකුත් හඳුන්වාදෙයි. මෙම සංස්කරණය පිළිබඳව දැන ගැනීමට http://www.fedoraproject.org අඩවියට පිවිසෙන්න

ඕපන් සූසේ

සුසේ සමාගම විසින් වැඩි දියුණු කල මෙම ඩිස්ට්‍රෝව හි හිමිකාරිත්වය 2004 සිට නොවෙල් සමාගම සතු විය. ඉන් අනතුරුව මෙය විවෘත මෘදුකාංගයක් ලෙස ලිනක්ස් පරිශිලකයන්ට ලබා දීමට එම ආයතනය කටයුතු කළේය. භාවිතයට තරමක් පහසු මෙය ජාලගත පරිගණක සඳහා බහුලව භාවිතා කරයි. මේ පිළිබඳ තොරතුරු http://www.opensuse.org/en/ මඟින් ලබා ගත හැක.

හන්තාන ලිනක්ස්

ලංකාවට ගැලපෙන ලෙස වැඩි දියුණු කළ මෙම ලිනක්ස් ඩිස්ට්‍රෝව ෆෙඩොරා හි සම්මිශ්‍රණයක් ලෙස දක්වා ඇත. Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවකින්ද සමන්විතවේ. ස්ථාපනය කල සැණින් සියලූ පහසුකම් වලින් යුක්ත බැවින් පරිශිලකයාට ඉතා පහසුවක් ගෙන දේ. සිංහල යුනිකෝඩ් පහසුකමද සමන්විතවේ.

 සහළාන ලිනක්ස්

Logo ලාංකික ලිනක්ස් පරිශිලකයන් සඳහා අළුතින්ම එකතුවුණ ලිනක්ස් ඩිස්ට්‍රෝවකි. සහළාන යනු මනුස්සකම ඇත්තාට ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. ලංකාවේ උබුන්ටුහෙවත් ඔබ වෙනුවෙන් අපි සිටින්නා වූ මනුස්සකම සංකේතවත් කිරීමට තිබෙන්නා වූ හොඳම පදය සහළාන බව මෙහි නිර්මාණකරුවන්ගේ අදහසයි.ස්ථාපනය කළ සැණින් පරිශිලකයාට අවශ්‍ය මෘදුකාංග රාශියක් මෙහි අන්කර්ගත වන අතර එනම්.
LibreOffice, Gimp, FireFox,Wine... ආදිය වේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර
http://www.sahalana.org මඟින් ලබාගත හැකිය

මීට අමතරව ලිනක්ස් හි විවිධ ඩිස්ට්‍රෝ රාහියක් ඇති අතර ඉන් බොහෝමයක් ස්ථාපනය නොකර Live Demo හෙවත් සංයුක්ත තැටියේදීම ධාවනය කර අත්හදා බැලිය හැක.ලිනක්ස් ඩිස්ට්‍රෝ රාශියක් අඩංගු සර්වර් ලිපිනයක් පහතින් දක්වා ඇති අතර එමඟින් අවශ්‍ය සංස්කරණයන් ආපාතනය කරගන්න. නැවත හමුවෙමු.

http://mirror.learn.ac.lk/

11:40 am Ishuranga Wijesinghe

අපේ facebook fan page එකත් එක්ක එකතු වෙන්න