Skip to main content

Posts

Showing posts from June, 2012

මෙන්න ඕනෙම Huawei Dongle එකක් unlock කරන විදිහ..!!!

මීට කලින් HUAWEI E173 Dongle එකක් unlock කරන්නෙ කොහොමද කියල මම post එකක් දැම්මා අද මට හම්බවුන ඕනෙම එකක් unlock කරන්න පුලුවන් software එකක්. හැබැයි ඕනෙම එකක් කිව්වට ඔක්කොම නම් බෑ. unlock කරන්න පුලුවන් dongle list එකත් පහලින් දන්නවා. …        Huawei E156     Huawei E156C     Huawei E155     Huawei E155X     Huawei E156G     Huawei E160     Huawei E160E     Huawei E160G     Huawei E161     Huawei E166     Huawei E166G     Huawei E169     Huawei E169G        Huawei E170     Huawei E170G     Huawei E172     Huawei E172G     Huawei E176     Huawei E180     Huawei E180S     Huawei E180G     Huawei E181     Huawei E182     Huawei E182E     Huawei E196     Huawei E216        Huawei E219     Huawei E226     Huawei E230     Huawei E270     Huawei E271     Huawei E272     Huawei E510     Huawei E612     Huawei E618     Huawei E620     Huawei E630     Huawei E660     Huawei E800     Huawei E870     Huawei E880     Huawei EG162     Huawei EG162G     Huawei EG602     Huawei EG602G     Huawei

Nokia Symbian වලට සිංහල???

මොබයිල් ෆොන් වලට සිංහල දාන්නෙ කොහොමද කියලා මට මාර ප්‍රශ්නයක් තිබුන.මේක Nokia C6-00 හා C5-00 වර්ගයේ Phone වලට වැඩ. Nokia Symbian phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ. ඔයාලත් කැමති නේ තම ඔයාලගෙ Nokia Mobile සිංහල දාගන්න.. එහෙනම් අපි බලමු එය ලෙහෙසියෙන් කරගන්න  අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. S60 v3 සහ S60 v5 phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි. (1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා. මේක ඔනම Windows7 හරි Vista OS එකක තියෙනව. හොයගන්න බරිනම් මෙතනින්වත් බාගන්නකො. "ඉස්කොලෙ පොත" (2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න. (3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන්

Splash PRO EX ගැන දන්නවද?

මේක ඇත්තටම ගොඩක් හොද  ප්ලේයර් එකක්. ඊලඟ පරම්පරාවෙ (next generation) player එකක්. ඔයාලා මේ player එක නිකමට test කරන්න trial එකක් විදියට install කරලා බලන්න. මේකෙ ගොඩක් හොද අලුත් features ගොඩාක් තියෙනවා. සිංහල subtitles වුනත් කිසිම අවුලක් නතුව වඩ කරනව මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම හොද එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙන Splash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන latest සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් download කරගන්න.

නියම ගැඡට් එකක් HUAWEI E 5830

  මෙන්න තියෙනවා නියම ගැඡට් එකක්. HUAWEI  E  5830 මෙය රැහැන් (wifi)රහිත රවුටර‍යක් මෙන්ම මොඩමයක් ලෙස භාවිතා කරන්න පුලුවන්.මේ ගැජට් එකෙන් පුලුවන් wifi සහිත මොබයිල් ෆෝන් ලැප්ටොප් නොට්බුක් වලට සම්බන්ධවී අන්තර්ජාලයේ සැරිසරන්න.මොඩමයයි රවුටරයයි දෙකම එකකින්.ඉතා හුරුබුහුටි පෙනුමක සහිතයි.විශාල රවුටර් වෙනුවට කුඩා රවුටරයක් මොඩමයක් ‍එකම උපකරනයකින්.රි චාචබල් බැටරියක් සහිත නිසා විදුලිය නොමැති අවස්ථාවක වුවද භාවිත කල හැකිවිම අමතර වාසියකි.   මෙහි ගිගාබයිට් 3 2 දක්වා අමතර මෙමරි කාඩ් පත් භාවිතා කල හැකිය. SMS පහසුකම HSDPA 7. 2 mbps වේගයක් අමතර බැටරිය මගින් පැය 4 භාව්තා කල හැකිවීම. Plug and play  දැන් වසරක වගකීමක් සහිතව ලබාගන්න පුලුවන්.......

Block කරපු site වලට යමු!!!!!

ඔය දැනට තියෙන ඕනේ Block කරපු Site එකට මේක Use කරලා.අවුලක් නැතුව යන්න පුලුවන්.පොඩි Software එකක් නිසා ටක් ගාල download කරගන්න.අනික මේක Portable ඒ කියන්නේ Install කර කර ඉන්න ඕනේ නෑ.එහෙනම් යට තියෙන Site එකට ගිහින් දැන්ම download කරගන්න. IP hide කරන software පවිච්චි කරලත් කරන්න පුලුවන්. ඒ වුනට traffic වැඩි නිසා internet speed එක slow වෙනවා. මෙන්න site එක Ultra Surf

ඔයාලගෙ TaskManager disable වෙලද? enable කරමුද?

  ගොඩක් virus attack වලින් මුලින්ම කරන්නෙ Taskmanager disable කරන එක ඒක කරන්නෙ system එකෙ registry key එක edit කරල. ඉතින් ඒක enable කරන්නෙ මෙහෙමයි. 1. මුලින්ම start menu එකෙ search වල 'regedit' කියල type කරල search කරන්න. 2. එකට ගිහිල්ල මෙ file path එක HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\System හොයාගන්න. 3. Panel එක උඩ right click කරල new--->  Dword value file එකක් create කරගන්න. ඒකෙ නම DisableTaskMgr කියල දෙන්න. 4. Creata කරපු file එක උඩ right click කරල "Modify" select කරන්න. Value = 0 කියල දුන්නොත් TskMgr enable වෙනවා. Value = 1 කියල දුන්නොත් TskMgr disable වෙනවා.

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී

කොහොමද C programme කරන්නෙ

මේ පොස්ට් එක නම් වෑදගත් වෙන්නෙ ප්‍රොග්‍රම්මින්ග් වලට ආස අයට. ආස නෑති වුනත් Engineering student කෙනෙක් නම් කොහොමත් 1st year එකේ මේක තියෙනව. මට හම්බවුන හොද ebook එකක්. මේකෙ printed version එක නම්  ලංකාවේ රුපියල් 1800ක් විතර වෙනවා. කමති නම් download කරගෙන ඒ module එක හොදට ගොඩ දාගන්න. Comment එකක් දාලයන්න අමතක කරන්න එපා. DOWNLOAD

ලංකාවේ network වල W@P & MMS settings

ලංකාවේ තියෙන ඔක්කොම network වල GPRS,3G,MMS settings ටික ඔක්කොම එකම තැනකට දන්නා හිතුන. මොකද සමහර වෙලාවට පය ගානක් චාටර් වෙන්න වෙනවා customer care call කරාම. Hutch වලට තම MMS නැනේ ඒ නිසා WAP විතරය් තියෙන්නේ Mobitel Settings GPRS / EDGE / 3G / HSPA Settings for Mobiltel Data bearer: Packet data Access Point Name(APN): isp Authentication: Normal Homepage: http://wap.mobitel.lk Proxy Server Address : 192.168.050.163 Proxy Port : 8080 MMS Settings for Mobiltel ** Please setup your GPRS / EDGE / 3G / HSPA settings first and add following settings for Mobitel MMS. Connection Name : Mobitel MMS Data bearer : Packet data Access Point Name(APN) : wapmms Authentication : Normal Homepage : http://192.168.50.165 Proxy Server Address : 192.168.050.163 Proxy Port : 8080 Dialog Settings GPRS / EDGE / 3G / HSPA Settings for Dialog Connection Name : W@P Data bearer : Packet Data Access Point Name (APN): ppwap User Na

WebcamMax

WebcamMax කියන්නේ මරු software ඒකක්. Skype පාවිච්චි කරනෙකාට webcam එකට මේකෙන්  effect දාන්නත් පුළුවන් try කරලම බලන්න. Stream videos,movies, flash, desktop screen, pictures to virtual webcam, add floating text, frame, transform, emotion effects over real webcam.For all webcam programs (MSN, ICQ, AIM, Skype, Paltalk, Camfrog, Yahoo Messenger and etc). DOWNLOAD

Corel PDF Fusion

  Corel PDF F usion මගින් කාර්යාලීය වැඩ රාශියක් පහසු කර ගත හැක. මෙමගින් PDF ලිපිගොනු විවෘත කරගැනීම, සංස්කරණය කරගැනීම ආදී වූ වැඩ කටයුතු රාශියක් ඉතා පහසුවෙන් ඉටු කරගත හැක. $49.99 පමන වන මුදලකට අලවි කිරීමට නියමිත අතර අපගෙ blog අඩවියෙන් එය නොමිලයෙම ලබාගත හැක. open, view, edit PDF files and convert various documents to PDF format. Boost your productivity with Corel PDF Fusion, an all-in-one PDF creator that lets you view files, plus assemble, edit and create PDFs. View more than 100 different file types just by dragging and dropping them into the Welcome Screen. Take pages from multiple files, including documents, spreadsheets and presentations, and combine them into a single PDF to share with anyone. Add new text, bookmarks and comments. Plus, convert files to PDF, XPS and DOC formats with just a click.

FlashFXP - File eXchange Protocol

FlashFXP    FULL ,  FlashFXP   is a FTP (File Transfer Protocol) client for Windows, it offers you easy and fast ways to transfer any file between other local computers (LAN – Local Area Network) running a FTP server or via the Internet (WAN – Wide Area Network) and even directly between two servers using Site to Site transfers (FXP – File eXchange Protocol). Use FlashFXP to publish and maintain your website, Upload and download documents, photos, videos, music and more! Share your files with your friends and co-workers using the powerful site manager. There are many features and advanced options available within FlashFXP which are being added with the release of each new version stable or beta*. The software is available in over 20 languages and under active development. FlashFXP offers high security, performance, and reliability that you can always depend on to get your job done swiftly and efficiently. DOWNLOAD

අලුත් මෘදුකාංගයක් නොමිලේ ???????

Giveaway of the Day කියන්නේ දිනපතාම අලුත් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙන වෙබ් අඩවියක්. මීට අමතරව Game Giveaway of the Day මගින් සමහර දිනවලදී පරිගණක ක්‍රීඩාද නොමිලේ ලබාදෙනවා. www.giveawayoftheday.com වෙබ් අඩවියට පිවිසෙන ඔබට අද දවස තුල නොමිලේ ලබාදෙන මෘදුකාංගය කුමක්ද කියා බලාගන්න පුළුවන්.  සෑම දිනකටම වරක් අලුත් මෘදුකාංගයක් මේ වෙබ් අඩවියට එකතු කරනවා. “Proceed to download page” මත click කිරීමෙන් ඔබට එම මෘදුකාංගය කරගන්න පුළුවන්. ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙය තමයි යම් දිනයක් තුල ලබාදෙන මෘදුකාංගය එදා දවස තුලදීම ඔබ පරිගණකයේ install කල යුතුයි. උදාහරණයක් ගත්තොත් අද දවසේ ලබාදෙන මෘදුකාංගය ඔබ අද දවස තුලදීම ඔබේ පරිගණකයේ install කරගත යුතුයි. ඔබට එය අද download කරල හෙට install කරන්න බෑ. ඒ වගේම Giveaway of the Day මගින් ලබාදෙන මෘදුකාංග install කරන්න පුළුවන් අන්තර්ජාල සම්බන්දතාවයක් තිබෙන පරිගනකයක පමනයි. ඊට හේතුව තමයි මේ මෘදුකාංග අන්තර්ජාලය හරහා activate කලයුතු වීම. මීට අමතරව game.giveawayoftheday.com වෙබ් අඩවිය මගින් සමහර දිනවලදී පරිගණක ක්‍රීඩාද නොමිලේ ලබාදෙනවා.  

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.       දැන් Huawei Mobile PartnerSoftware ඒක download කරලා install කරන්න. 8.       දැන් dongle ඒකට ඔනම sim card ඒකක් දාලා try කරන්න. වැඩේ ගොඩ.     මතක ඇතුව පහලින් co