Skip to main content

Posts

Showing posts from August, 2012

කුඩා ඵලක පරිගනක (Tablet PCs) සමාලෝචනය

  Tablet PCs නැත්තම් tab ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Tab concept එක Microsoft ලගෙ වුනාට මේක අල්ලල ගියේ Apple i Pad එකත් එක්ක. ටැබ් වලට තියෙන ඉල්ලුමත් දින පතාම වැඩිවෙන නිසා ටැබ් එකක් ගන්න කලින් හිතන්න ඕන වැදගත් කරුණු ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතුනා මොකද ඊයෙ දවසට 4 දෙනෙක්ම කතා කරල අහුවා ටැබ් එකක් ගන්න නම් මොනවද හොද brands කියල. Screen Size, Type and Touch Quality Tablet එකේ touch screen එක ගොඩාක් පාවිච්චි වෙන හින්දා හොඳ touch sensitive එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි screen size එකත් 7" වත් වෙන්න ඕන. දැන් එන screen ගොඩාක් ඒව capacitive touch screen ඒත් සමහර ඒව තියෙනවා resistive touch-screen. විශේෂයෙන්ම මිලෙන් අඩු බොහොමයක් tab වල තියෙන්නෙ resistive නිසා ගන්නා කලින් ටිකක් හොඳට බලන්න. Operating System මේකෙ වැදගත්කම අමුතුවන් කියන්න ඕනෙ නෑනේ. කොච්චර open source linux OS ආවත් අපි ගොඩාක් දෙනෙක් වැඩ කරන්න කැමති Windows වලනේ. ඉතින් අළුත් ගොඩාක් tab වල තියෙන්නෙ Android (Honeycomb හරි ICS) තමයි. iOS එකත් ගොඩාක් හොඳයි. තාම හොඳට පාවිච්චි නොකලත් Windows 8 වුනත් වරදක් නෑ. හැබැ

Trial software හැමදාම පාවිච්චිකරන්න

  Trial software එකකට crack එහෙම නැත්තම් serial key එකක් හොයාගන්න. හිතන තරම් ලේසි නෑනෙ. මොකද අපිට හම්බවෙන ගොඩක් අළුත් හොඳ software වලට crack එන්නත් ටිකක් කල් යනවා. ඉතින් මම කියන්න හදන්නෙ trial period එක expire වුන software කොහොමද ආයෙත් ටික කලකට වැඩ කරව ගන්නෙ කියල. software එකක් හදන්න ගොඩාක් මහන්සි වෙන එක ඇත්ත ඒත් අපිට ගැලපෙන ගානකට ඕවා හොයාගන්න නැති නිසානෙ මෙහෙම හොර වැඩ කරන්නෙ. මේක හැම එකකටම හරි නොයන්නත් පුළුවන්. ඒත් ගොඩක් ඒවාට හරි යනවා. ඔන්න අපි X කියන software එකේ trial period එක extend කරන හැටි බලමු.  මුලින්ම run කියන window එක open  කරගන්න. (windows7 වල නම් start menu එකේ පහලම තියෙන search කියන එක පාවිච්චිකරන්න.) ඊළඟට regedit කියල type කරන්න.  HKEY_CURRENT_USER කියන folder එක expand කරගන්න.  දැන් drop down list එකෙන් Software folder එක select කරගන්න.  ඊට පස්සෙ X කියන software එකට අදාල folder එක select කරල ඒක delete කරන්න. ඊළඟට ආයෙත් run window එකේ %temp% කියලා type කරන්න. Open වුන folder එකේ තියෙන ඔක්කොම file ටික delete කරලා දාන්න.  දැන් computer එක restart කරලා අර X

ගිනි නරියාගෙ password ටික hack කරමු

ගොඩක් දවසකින් පොස්ට් එකක් දැම්මෙත් නෑ මොකද මේ ටිකේම සින්ඩිය ( ක්ෂිතිජ ඉම ) හදන්න මහන්සි වුන නිසා. ඔන්න අද කියන්න යන්නෙ ඔයාලගෙ ගිනි නරියා (Mozilla Firefox) ගෙ save කරල තියෙන Username සහ Password හොයා ගන්නෙ කොහොමද කියලා. මේක එක්තරා විදිහක hack එකක්. ඕනම කෙනෙක්ගෙ computer එකකට log වෙලා මේකෙන් එයාගෙ Facebook, twitter, Gmail...වගේ ඕනම  account එකක username, password හොයාගන්න එක හරිම ලේසියි. හැබැයි ඉතින් ඒව Firefox වල "remember password" කියල දාලා තියෙන්නත් ඕන. මුලින්ම මේ software එක බාගෙන ඉන්නකෝ. වැඩේ නම් ගොඩාක් ලේසි මේක download කරන්න විතරයි ඕන. install කරන්න එහෙම ඕන නෑ. මේක open කරගන්න.  උඩ රූපෙන් පෙන්නනවා වගේ "Start Recovery" click කරන්න.  දැන් ඔයාලාගෙ site එකයි username, password වෙන වෙනම පෙන්නයි. අමතක වෙනවනම් "Save as HTML" click කරල save කරගන්න. මේ file එක save වෙන්නෙ Documents වලට.  හැබැයි Firefox වලට MasterPassword දාල නම් මේකෙන් username, password හොයා ගන්න බැරි වෙයි. ඒ නිසා ඔයාලත් පාවිච්චි කරන්නෙ Firefox නම් මතක ඇතුව Master Pa