Skip to main content

Trial software හැමදාම පාවිච්චිකරන්න

 
Trial software එකකට crack එහෙම නැත්තම් serial key එකක් හොයාගන්න. හිතන තරම් ලේසි නෑනෙ. මොකද අපිට හම්බවෙන ගොඩක් අළුත් හොඳ software වලට crack එන්නත් ටිකක් කල් යනවා. ඉතින් මම කියන්න හදන්නෙ trial period එක expire වුන software කොහොමද ආයෙත් ටික කලකට වැඩ කරව ගන්නෙ කියල. software එකක් හදන්න ගොඩාක් මහන්සි වෙන එක ඇත්ත ඒත් අපිට ගැලපෙන ගානකට ඕවා හොයාගන්න නැති නිසානෙ මෙහෙම හොර වැඩ කරන්නෙ.
මේක හැම එකකටම හරි නොයන්නත් පුළුවන්. ඒත් ගොඩක් ඒවාට හරි යනවා.
ඔන්න අපි X කියන software එකේ trial period එක extend කරන හැටි බලමු. 
  1. මුලින්ම run කියන window එක open  කරගන්න. (windows7 වල නම් start menu එකේ පහලම තියෙන search කියන එක පාවිච්චිකරන්න.)
  2. ඊළඟට regedit කියල type කරන්න. 
  3. HKEY_CURRENT_USER කියන folder එක expand කරගන්න. 
  4. දැන් drop down list එකෙන් Software folder එක select කරගන්න. 
  5. ඊට පස්සෙ X කියන software එකට අදාල folder එක select කරල ඒක delete කරන්න.
  6. ඊළඟට ආයෙත් run window එකේ %temp% කියලා type කරන්න.
  7. Open වුන folder එකේ තියෙන ඔක්කොම file ටික delete කරලා දාන්න. 
  8. දැන් computer එක restart කරලා අර X කියන software එක install කරන්න. 
ඔන්න දැන් වැඩේ හරි. මේක ඉතින් හැමදාම කරන්න වෙනවා trial period එක expire වුනාම. ඉතින් මේ පොස්ට් එක වැදගත් වුනා නම් පහලින් comment එකකුත් දාගෙනම යන්න. 

Comments

  1. පට්ට මචෝ
    ඒත් ඔය වැඩෙන් වෙන අතුරු දේවල් නැද්ද පිසි එකට?

    ReplyDelete
    Replies
    1. මුකුත් වෙන්නෙ නෑ මොකද ඔය folder එක තියෙන්නෙම temporary වැඩ වලට. ඕක clear කරත් නැතත් ටික දවසකින් ඕක ඉබේම clear වෙලා යනව.

      Delete

Post a Comment

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ අන්තර්ජාලය

  යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි. 1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි. අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network  යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය. 1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය...