Skip to main content

Posts

Showing posts from July, 2013

Kali Linux - "හැක්ර්ලාගේ තේරීම"

  ලිනක්ස් මෙහෙයුම් පද්ධති පිළිබඳ ලිපි කීපයක් මීට පෙර පළ කලා. ඉතින් අද කියන්න හදන්නෙ සුවිශේෂී ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවයි. මෙය කාලි ලිනක්ස් නමින් දැන් හැඳින්වුවද මිට පෙර Blacktrack Linux ලෙස වඩාත් ප්‍රචලිත වුණා. Hack කිරීමට අවශ්‍ය tools රාශියක් අඩංගුකර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Blacktrack හි 6 වන සංස්කරණය ලෙස දැක්විය හැක. එහි පෙර සංස්කරණවල තිබූ tools සියල්ලම සමඟ නව tools කීපයක්ද එකතු කර ඇති අතර එහි නිපැයුම්කරුවන් පවසන අන්දමට මේ වන විට tools 300කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. මීට අමතරව පෙර සංස්කරණ වලට වඩා ස්ථායි (stable) සංස්කරණයක් ලෙසද මෙය දැන්විය හැක. Kali Linux මඟින් සිදුකල හැකි කාර්යයන් රාහියක් ඇති අතර මෙමඟින් හැකර් වරුන්ගේ කාර්යභාරය වඩාත් පහසු කර ඇත. අන්තර්ජාලය තුල මේ සම්බන්ධව ලියැවුණ ලිපි රාශියක් ඇති අතර www.kali.org වෙත පිවිස මෙය බාගත කල හැක. තවද එහි blog අඩවිය සහ පෝරමය මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක. www.kali.org

කොපි කරන් බැරි DVD /CD කොපි කිරීමේ කලාව

සෑහෙන්න දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැතිතෙ ආවෙ. තිබුන වැඩ රාජකාරීත් එක්ක බ්ලොග් පෝසට් එකක් ලියන්වත් වෙලාවක් තිබුණෙ නෑ. මම හිතන්නෙ මම හිටපු සින්ඩි කිපයකිනුත් අයින් වෙන්න ඇති. හ්ම්...හරි ඔන්න අදත් ටිකක් වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක් අරගෙන ආවා. අද කියන්න හදන්නෙ copy කරන්න බැරි DVD/CD කොහොමද copy කරන්නෙ කියලා. ලංකාවෙ විකුණන්න තියෙන සමහර චිත්‍රපටි තැටි මිලදී ගන්නම ඕනෙ කියලනෙ සමහරු හිතන්නෙ. ගොඩක් වෙලාවට සමහර සමාගම් (ටොරානා, M entertainment ) වලින් නිකුත් කරන තැටි සාමාන්‍ය විදිහට copy කරන්න බෑ. ඒ තැටිය burn කරන අවස්ථාවේදීම ඊට විශේෂිත files කිහිපයක් ඇතුලත් කරනවා. මෙය තැටිය play කිරීමේදී බොහොවිට කිසිදු දෝෂයක් නොදක්වන අතර ඉතා කලාතුරකින් සමහර තැටි වාදක වල දෝෂයක් පෙන්නුම් කරනවා. ඉතින් දැන් කියන්න හදන්නෙ කොහොමද ඒ write protected නැති කරන්නෙ කියලා. මුලින්ම ඒකට පොඩි මෘදුකාංගයක් බාගන්න ඕනෙ. ඒක 878kb විතර ගොඩාක් පොඩි file එකක්. මෙතනින් බාගන්න ඊළඟට ඒක open කරගන්න   source එක විදිහට DVD Drive එක select කරලා destination විදිහට hard drive එකේ folder එකක් select කරන්න. ඊට පස්සෙ Ashampoo හ