හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා.
DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL technology කියන්නෙ.
එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL.
DSL වර්ග කීපයක්ම තියෙනවා
ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්‍යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.
ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා
අළුත් පෝස්ටුවකින් හම්බවෙමු.. එතකන් ජය !!!

DSL Type | Description | Data Rate Downstream; Upstream | Distance Limit | Application |
---|---|---|---|---|
IDSL | ISDN Digital Subscriber Line | 128 Kbps | 18,000 feet on 24 gauge wire | Similar to the ISDN BRI service but data only (no voice on the same line) |
CDSL | Consumer DSL from Rockwell | 1 Mbps downstream; less upstream | 18,000 feet on 24 gauge wire | Splitterless home and small business service; similar to DSL Lite |
DSL Lite (same as G.Lite) | "Splitterless" DSL without the "truck roll" | From 1.544 Mbps to 6 Mbps downstream, depending on the subscribed service | 18,000 feet on 24 gauge wire | The standard ADSL; sacrifices speed for not having to install a splitter at the user's home or business |
G.Lite (same as DSL Lite) | "Splitterless" DSL without the "truck roll" | From 1.544 Mbps to 6 Mbps , depending on the subscribed service | 18,000 feet on 24 gauge wire | The standard ADSL; sacrifices speed for not having to install a splitter at the user's home or business |
HDSL | High bit-rate Digital Subscriber Line | 1.544 Mbps duplex on two twisted-pair lines; 2.048 Mbps duplex on three twisted-pair lines | 12,000 feet on 24 gauge wire | T1/E1 service between server and phone company or within a company; WAN, LAN, server access |
SDSL | Symmetric DSL | 1.544 Mbps duplex (U.S. and Canada); 2.048 Mbps (Europe) on a single duplex line downstream and upstream | 12,000 feet on 24 gauge wire | Same as for HDSL but requiring only one line of twisted-pair |
ADSL | Asymmetric Digital Subscriber Line | 1.544 to 6.1 Mbps downstream; 16 to 640 Kbps upstream | 1.544 Mbps at 18,000 feet; 2.048 Mbps at 16,000 feet; 6.312 Mpbs at 12,000 feet; 8.448 Mbps at 9,000 feet | Used for Internet and Web access, motion video, video on demand, remote LAN access |
RADSL | Rate-Adaptive DSL from Westell | Adapted to the line, 640 Kbps to 2.2 Mbps downstream; 272 Kbps to 1.088 Mbps upstream | Not provided | Similar to ADSL |
UDSL | Unidirectional DSL proposed by a company in Europe | Not known | Not known | Similar to HDSL |
VDSL | Very high Digital Subscriber Line | 12.9 to 52.8 Mbps downstream; 1.5 to 2.3 Mbps upstream; 1.6 Mbps to 2.3 Mbps downstream | 4,500 feet at 12.96 Mbps; 3,000 feet at 25.82 Mbps; 1,000 feet at 51.84 Mbps | ATM networks; Fiber to the Neighborhoo |
ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්‍යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.
ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා
අළුත් පෝස්ටුවකින් හම්බවෙමු.. එතකන් ජය !!!
බොහොම හොඳ ලිපියක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මමත් පාවිච්චි කරන්නේ SLT ADSL අන්තර්ජාල පැකේජයක්.
ReplyDelete