ඔය දැනට තියෙන ඕනේ Block කරපු Site එකට මේක Use කරලා.අවුලක් නැතුව යන්න පුලුවන්.පොඩි Software එකක් නිසා ටක් ගාල download කරගන්න.අනික මේක Portable ඒ කියන්නේ Install කර කර ඉන්න ඕනේ නෑ.එහෙනම් යට තියෙන Site එකට ගිහින් දැන්ම download කරගන්න.
IP hide කරන software පවිච්චි කරලත් කරන්න පුලුවන්. ඒ වුනට traffic වැඩි නිසා internet speed එක slow වෙනවා.
මෙන්න site එක Ultra Surf

fb eke block karapu name eka show kalata ekata log wenna bahane ane request dannath bahane
ReplyDelete