ගොඩක් virus attack වලින් මුලින්ම කරන්නෙ Taskmanager disable කරන එක ඒක කරන්නෙ system එකෙ registry key එක edit කරල. ඉතින් ඒක enable කරන්නෙ මෙහෙමයි.
1. මුලින්ම start menu එකෙ search වල 'regedit' කියල type කරල search කරන්න.
2. එකට ගිහිල්ල මෙ file path එක HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\System හොයාගන්න.
3. Panel එක උඩ right click කරල new---> Dword value file එකක් create කරගන්න. ඒකෙ නම DisableTaskMgr කියල දෙන්න.
4. Creata කරපු file එක උඩ right click කරල "Modify" select කරන්න. Value = 0 කියල දුන්නොත් TskMgr enable වෙනවා. Value = 1 කියල දුන්නොත් TskMgr disable වෙනවා.
Comments
Post a Comment