
කතාව ගැන චුට්ටක් කියනව නම් මේ කතාව දිග හැරෙන්නෙ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපනය වන කාලය දී හිටිය තරුණ ගුරුවරයෙක්ගෙ තරුණ විය හා පළමු ආලය ගැන.කතාව හුඟක් ලස්සනයි. පොඩි පොතක්, කියවල බලන්න.
අහන දකින හැමදේම මතක් වෙන්න, බෙදාගන්න සයිබරය තුල යුනිකෝඩ් කොට සටහන් කළෙමි
Comments
Post a Comment