ටික දවසක් යනකොට computer එක slow වෙන එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්. ඈත්තටම එතකොට තමයි ගොඩක් අයට Registry cleaners ගැන, Tune up utilities ගැන මතක් වෙන්නෙ. computer එකක් slow වෙන්න ගොඩක් හේතු තියෙනවා. start up programme ගොඩක් තිබීම, hard disk එක defragment නොකිරීම, RAM එකේ ගොඩක් programme load වීම ආදිය තමයි හේතු වෙන්නෙ. මම අද කියන්නෙ TuneUp Utilities 2012 ගැන. Computer එක slow වෙනකම් එන්න එපා. මේ software එක දැම්ම දාගන්න. එතකොට ගොඩ ගැහෙන්නෙ නෑතුව ලෙසියෙන්ම වැඩ කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේකෙන් Boot screen එක, Login screen එක, Icons එහෙමත් වෙනස් කරන්න පුලුවන්. ඒ වුනාට Boot screen වෙනස් කරන්න යන්න එපා.
ඔන්න link ඒකයි crack ඒකයි පහළින් දැම්මා. crack ඒක key generator ඒකක්. Offline ඉන්න කොට install කරන්න. මේක update කරන්න ඈහුවට update කරන්න එපා. Black list වෙනව.
Installation EXE එකයි KeyGenerator එකයි එකට download කරගන්න පහලින් link එක දැම්මා.
@ Kevin Marshall see @ the top right corner. Enter your email on there and press subcribe .u'll be received newsletters.
ReplyDelete