Skip to main content

මොකක්ද මේ "ඇන්ඩ්‍රොයිඩ්"


 

ඔන්න ඉතින් අලුත්ම post එකක්. ගොඩක් post කොම්පුටෙර් tricks ගැනම දාපු නිසා අද ජංගම දුරකතන වලට අදාල එකක් දන්න හිතුනා. කෙටියෙන්ම කිව්වොත් Android කියන්නෙ මෙහෙයුම් පද්දතියක් හරියටම Windows7, Vista, XP වගේ. සෑම මෙහෙයුම් පද්ධතියකටම පදනම් කරගන්නා පදනමට කර්නලය යැයි කියයි. විවිධ මෙහෙයුම් පද්ධතිවල අන්‍යතාවය නිර්මානය වන්නේ මෙම කර්නලයේ සිටයි. Linux යනු විවෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියකි.එහි පදනමට Linux කර්නලය ලෙස හදුන්වයි. Android යනු ඉහත කී ලිනක්ස් කර්නලය මත ගොඩනංවන ලද Smart Phones හා tablet පරිගණක වැනි ජංගම උපකරන ඉලක්ක කරගෙන නිර්මානය කර ඇති මෙහෙයුම් පද්ධතියකි

Android  ඉතිහසය ගැන කතාකරන විට එය 2003 ඔක්තොම්බර් මසයේ දී කැලිෆෝනියාවේ දී Andy Rubin, Rich Miner, Nick Sears සහ Chris White විසින් අප්‍රසිද්ධව Android Incorporation සමාගම පිහිටුවා ගනු ලබයි. පසුව සිදුවුන විවිද ආර්ථික බාධක හමුවේ ඔවුන් එය සුප්‍රසිද්ධ Google සමාගමට එහි හිමිකාරීත්වය එය ඉතා අඩු මුදලකට පවරනු ලබයි. ඉන්පසු 2007 නොවැම්බර් මසයේදී එලිදකින Android beta SDK (Software Development Kit) මඟින් මෙම මෙහෙයුම් පද්දතිය නව ගමනක් ආරම්භ කරනු ලබයි.2008 සැප්තැම්බර් වනවිට සිය ප්‍රථම Android දුරකතනය HTC Dream G1 නමින් එලි දක්වනු ලැබේ.

බුදු අම්මෝ තව ගොඩාක් ලියන්න තියෙනවනේ. දැන්නම් ඔයලට කියවන්නත් එපා වෙලා ඇති. ම්ම් දැන් මම කියන්නම් Android version ගැන. Android version වලට නම් දාලා තියෙන්නෙ candy එහෙමත් නැත්තම් රස කැවිලිවල නම්. ඒකත් මරු නේ. මොකද කියල නම් මම දන්නෙ නෑ. ඔයාලා දන්නවනම් මටත් කියන්න.

මුලින්ම ආවෙ Android 1.0 ((ඕක කියන්නත් දෙයක්ද)

Android 3 History of Android
ඔන්න මේකෙ තිබුන features
  • Web Browser to show, zoom and pan full HTML and XHTML web pages, multiple pages show as windows, supporting POP3, IMAP4, and SMTP
  • Android Market app downloads and updates
  • Multitasking, instant messaging, GPS, Wi-Fi an bluetooth
  • No Microsoft Exchange Server, no camcorder, youtube video player
  • Camera Support : lacked in change of camera’s resolution, quality, white balance etc
  • Folder permits for the grouping of bunch of application icons into a single folder icon on the home screen
  • Notification alert in the status bar optioned with ringtone, vibration alert or by LED
  • Google synchronization to many applications
  • Google Maps with Latitude (Street View as well as in satellite imagery), driving directions using GPS
  • Voice Dialer allows dialing and placing of phone calls without typing a name or number
  • Other apps include: Alarm Clock, Calculator, Dialer (Phone), Home screen (launcher), Pictures (Gallery), and Settings
ඊටපස්සෙ ආවෙ Android 1.1 ඒක ආවෙ update එකක් විදිහට.
ඊලඟ  version එක වෙන්නෙ Android 1.5 (Cupcake)

  cupcake History of Android
ඔන්න මේකෙ තිබුන features
  •  Universal search box
  • Revamped Android market : Browsing categories and filters (Top free, Top paid, Just in)
  • Toggle between camera and videos modes, Video recording and playback in MPEG-4 and 3GP formats
  • Faster Camera start-up and image capture, integrated photo gallery
  • Much faster acquisition of GPS location (powered by SUPL AGPS)
  • Auto-pairing and stereo support for Bluetooth added (A2DP and AVRCP profiles)
  • On-screen soft keyboard
  • Directly upload videos to youtube and picassa
ඊටපස්සෙ එන්නෙ Android 1.6 (Donut)
 Android 5 History of Android
ඔන්න මේකෙ තිබුන features
  • Virtual On-screen keyboard
  • Camcorder mode for recording (and watching) video
  • Stereo Bluetooth
  • Expanded Gesture framework and new GestureBuilder development tool
  • Home screen widgets and folders
  • Quick Search Box and Voice Search
  • Toggle between still and video captures modes, Support for WVGA screen resolutions
  • Copy/Paste and search within the browser
  • Direct upload to Youtube and Picasa
  • User can select multiple photos for deletion
  • Battery usage indicator
  • Updated technology support for CDMA/EVDO, 802.1x, VPNs, and a text-to-speech engine
  • Multilingual tect-o-speech function
ඊළඟට Android 2.0 (Eclair)
Android 4 550x370 History of Android
මේකෙ  2.0.1 සහ 2.1 කියල වෙන වෙනම update 2 කුත් ආවා. මෙන්න ඒ version වල තිබුන features ටික
  
Android 2.0 (Eclair)
- Multiple accounts for email and contact synchronization
- Microsoft Exchange Support for syncing of e-mail
- Quick Contact pop-up widget
- Search saved SMS and MMS messages
- Camera improvement include support for flash and digital zoom, scene mode, white balance, color effect and macro focus
- Keyboard improvement : Adaptive Dictionary
,- Bluetooth 2.1 support
- New browser User Interface and support for HTML5
- Improved Google Maps 3.1.2
- New calender features
- Besides live wallpapers, it’s allowing Home screen background images to be animated to show movement
- MotionEvent class enhanced to track multi-touch events
Android 2.0.1
- Minor API changes
- bug fixes and framework behavioral changes
Android 2.1
- Minor amendments to the API and bug fixe

ඊළඟට ආවෙ  Android 2.2 (Froyo) 
Android 6 History of Android
Android Froyo කියන version එක තිබුණ features එක්ක ගොඩාක් දියුණු තත්වයේ Mobile Operating System එකක්. මෙන්න ඒ version වල තිබුන features ටික

 Android 2.2 (Froyo)
- Multiple user account
- Speed, memory, and performance optimizations
- Android market update : Batch and automatic updates, installing apps to the SD card
- New tips widget for homescreen
- Support for the Android Cloud to Device Messaging (C2DM) service
- File uploading in the browser
- Improved Microsoft Exchange support
- USB tethering and Hotspot support, Voice dialing and contact sharing over Bluetooth
- Multiple keyboard languages
- Adobe Flash 10.1 

Android 2.2.1
- Bug fixes
- Security updates
- Performance improvements 

Android 2.2.2
- Fixed minor bugs
- Fixed SMS routing issues that affected the Nexus One 
Android 2.2.3
- This update consisted of two security patches

ඊළඟට තමයි හොඳම version ටික එන්නෙ. මේ වෙනකොට මුලු ලෝකයේම අවධානය Android Smart Phones වලට තමයි තිබුනෙ. Post එක ටිකක් දිග වැඩි නිසා ඉතුරු ටික මේකෙ දිගුවක් විදිහට දන්නම්. ඔයාල මොනවහරි ඉගෙන ගත්තනම් ඒක තමයි මගේ ලොකුම සතුට. 

Comments

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwell 1

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.       දැන් Huawei Mobile PartnerSoftware ඒක download කරලා install කරන්න. 8.       දැන් dongle ඒකට ඔනම sim card ඒකක් දාලා try කරන්න. වැඩේ ගොඩ.     මතක ඇතුව පහලින් co

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී