HTC දුරකථන අභිබවා යමින් Sony Mobile BRAVIA Engine, ඇතුළු සුවිශේෂ පහසුකම් රාශියක් සමඟ තම ආදායමට ගැලපෙන විවිධ මිල පරාස ගනනාවක් යටතේ වෙළඳපොලට එන Sony samart phone පාරිභෝගික ආකර්ශනය වඩාත් ඉහල නංවයි.
නමුත් ඇන්ඩ්රොයිඩ් දුරකථන ප්රමුඛයා වන Samsung සමාගම තම දුරකථන අලෙවියේ වාර්තා පිට වාර්තා තබමින් එම කාල පරාසය තුල දී දුරකථන උපාංග මිලියන 3.2 පමණ විකිනිමට සමත් ව ඇත.
මේ වන විට වාර්තා වන අන්දමට Galaxy Note II ඉතා ලාබදායි මිලකට ලබා දිමට නියමිතව ඇති බවයි. ඉතා අඩු මුදලකට විශාල තිරයක් පාරිභෝගිකයාට ලබා දෙමින් ඔවුන්ගේ කාර්යන් පහසුවෙන් ඉටු කිරිම මෙහි අරමුණ වන අතර පෙර පැවති Galaxy note II හි සියළුම පහසුකම් මෙහි අන්තර්ගත නොවනු ඇතයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment