- මුලින්ම Windows 7 USB/DVD download tool කියන tool එක බාගන්න. මෙන්න link එක.
- දන් ඒක install කරගන්න. ඊට පස්සෙ programme එක run කරගන්න.
- Source file කියල තියෙන box එකේ windows 7 ISO file එක තියෙන path එක type කරන්න. නැත්තම් browse ගිහින් file path එක දෙන්න. Next click කරන්න.
- දැන් windows 7 වල installation media එක විදිහට USB device කියන එක දෙන්න. Next click කරන්න.
- USB flash drive එක හරි external hard disk හරි USB port එකට connect කරන්න.
- ඊලගට එන drop down list එකෙන් ඔයාලගෙ USB device එක select කරන්න. දැන් Begin copying click කරන්න
- WUDT (Windows 7 USB/DVD Download Tool) එක USB එක format කරල Windows7 files එකට copy කරනවා ඒ නිසා මතක අතුව ඔයලගෙ pen drive එක නැත්තම් external hard disk ඒක back up කරගන්න.
- ඔන්න ඔක්කොම හරි. ඔයලට දැන් USB drive එකෙන් Windows7 install කරගන්න පුලුවන්. මේක boot-able නිස primary boot device එක විදිහට USB එක දීල වුනත් install කරගන්න පුලුවන්
මම අද post ඒක විදිහට දාන්නේ HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා 1. මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2. පස්සේ Universal Master Code.exe ඒකත් download කරගන්න. 3. Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4. දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5. ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6. ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7. ...
8 Gb වත් වෙන්න ඕනේ නේද පෙන් එක?
ReplyDelete