Skip to main content

Dongle එකෙන් 3G phone එකක් හදමුද ..! ආ එහෙමත් පුලුවන්ද?

 
අද යන්නෙ ඔයාලගෙ dongle එක කෑලි වලට ගලවන්න නම් නෙමෙයි. ඒ වුනාට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුනා. මොකද ලංකාව ඇතුලත දී skype කතා කරනවට වඩා ගොඩාක් ලාබයි 3G calls. මොකද මොබිටෙල් වල voice call rate එකටම 3G call දෙනවනේ. මේක කරන්නෙ dongle එකට එන MobilePartner එකෙන්. හැබැයි ගොඩාක් පරණ dongle වලට නම් වැඩ කරන එකක් නෑ. E173 ට නම් එලකිරි වගේ වැඩ. ඊට අළුත් ඒවට කොහොමත් වැඩ.  MobilePartner එකෙන් call ගන්න පුලුවන් වුනට 3G නැත්තම්  video call ගන්න පුලුවන් කියල ඔයාලා දන්නවද? ඒකට තියෙන්නෙ බොහොම ලේසි ක්‍රමයක්.මේකට ඕන වෙන්නෙ Huawei dongle එකක් සහ WebCam/Notebook එකක්. ZTE,Micromax,WESTCOM,Prolink වගේ අනිත් වර්ග වල HSPA dongle වලට වැඩ කරනවද කියල නම් හරියටම දන්නෙ නෑ.
  1. මුලින්ම MobilePartner එක close කරන්න. මේක අනිවර්යෙන්ම කරන්න.
  2. ProgrammeFiles වල තියෙන MobilePartner folder එකට ගිහින් SysSetting.xml කියන ෆයිල් එක හොයාගෙන ඒක notepad එකෙන් edit කරගන්න පුලුවන් විදිහට open කරගන්න.C:\ProgrammeFiles\MobilePartner\SysSetting.xml
  3. ඊට පස්සෙ පහලින් දලා තියෙන code එක හොයාගන්න.
            <calltrans>0</calltrans>
            <incoming>0</incoming>
            <sound>1</sound>
            <ring>callvoice.wav</ring>
            <Sound>1</Sound>
            <SamplesPerSec>8000</SamplesPerSec>
            <AudioPlus>20</AudioPlus>
            <MicVolume>8000</MicVolume>
            <Record>0</Record>
            <LocalRecord>0</LocalRecord>
            <CallWaitting>0</CallWaitting>
            <CallRestriction>0</CallRestriction>
            <callvoice>1</callvoice>
            <callvideo>0</callvideo>
  4. <callvideo>0</callvideo> කියන එකේ අගය 0, ---> 1 විදිහට edit කරන්න. එතකොට ඒ පේළිය <callvideo>1</callvideo> විදිහට වෙන්න ඔනේ. ඊට පස්සෙ ඒක save කරගන්න. 
  5. දැන්  MobilePartner open කරල call interface එක බලන්න. කලින් call button එක තිබුන තැනම අළුත් button එකක් enable වෙනව.
  6. දැන් Tools---> Option select කරල video call tab එකට ගිහින් camera device එක විදිහට ඔයාලගේ web cam එක තෝරන්න. 
  7. Image quality එක 50% ක් විතර හදාගන්න. Frame rate එක 12 Frams/s විතර හදාගන්න. 
  8. දැන් ඉතින් අංකය ගහල call එක ගන්න. ඔයාලා ගාව තියෙන MobilePartner වලට මේක වැඩ කරන්නෙ නැත්තම් පහලින් download කරගන්න.(මොකද dongle එකට එන්නෙ පරණ version එකක් නිසා.)
මේ post එක වැදගත් වුනා නම් මතක ඇතුව පහලින් comment එකක් දාන්න.

 

Comments

  1. niyameta wada..........godak watina post ekak

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සංචාරකයා

      Delete
  2. CE0700 micromax dongle ekata meka weda nedda

    ReplyDelete
  3. @ ඇනෝ ම්ම්ම් ඒ ගැන නම් හරියටම කියන්න මම දන්නෙ නෑ. මං ගාව Micromax dongle එකක් නෑ try කරලා බලන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwell 1

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.       දැන් Huawei Mobile PartnerSoftware ඒක download කරලා install කරන්න. 8.       දැන් dongle ඒකට ඔනම sim card ඒකක් දාලා try කරන්න. වැඩේ ගොඩ.     මතක ඇතුව පහලින් co

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී