Skip to main content

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා.

DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ.

එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL.


DSL වර්ග කීපයක්ම තියෙනවා

DSL TypeDescriptionData Rate
Downstream;
Upstream
Distance LimitApplication
IDSLISDN Digital Subscriber Line128 Kbps18,000 feet on 24 gauge wireSimilar to the ISDN BRI service but data only (no voice on the same line)
CDSLConsumer DSL
from Rockwell
1 Mbps downstream; less upstream18,000 feet on 24 gauge wireSplitterless home and small business service; similar to DSL Lite
DSL Lite (same as G.Lite)"Splitterless" DSL without the "truck roll"From 1.544 Mbps to 6 Mbps downstream, depending on the subscribed service18,000 feet on 24 gauge wireThe standard ADSL; sacrifices speed for not having to install a splitter at the user's home or business
G.Lite (same as DSL Lite)"Splitterless" DSL without the "truck roll"From 1.544 Mbps to 6 Mbps , depending on the subscribed service18,000 feet on 24 gauge wireThe standard ADSL; sacrifices speed for not having to install a splitter at the user's home or business
HDSLHigh bit-rate Digital Subscriber Line1.544 Mbps duplex on two twisted-pair lines;
2.048 Mbps duplex on three twisted-pair lines
12,000 feet on 24 gauge wireT1/E1 service between server and phone company or within a company;
WAN, LAN, server access
SDSLSymmetric DSL1.544 Mbps duplex (U.S. and Canada); 2.048 Mbps (Europe) on a single duplex line downstream and upstream12,000 feet on 24 gauge wireSame as for HDSL but requiring only one line of twisted-pair
ADSLAsymmetric Digital Subscriber Line1.544 to 6.1 Mbps downstream;
16 to 640 Kbps upstream
1.544 Mbps at 18,000 feet;
2.048 Mbps at 16,000 feet;
6.312 Mpbs at 12,000 feet;
8.448 Mbps at 9,000 feet
Used for Internet and Web access, motion video, video on demand, remote LAN access
RADSLRate-Adaptive DSL from WestellAdapted to the line, 640 Kbps to 2.2 Mbps downstream; 272 Kbps to 1.088 Mbps upstreamNot providedSimilar to ADSL
UDSLUnidirectional DSL proposed by a company in EuropeNot knownNot knownSimilar to HDSL
VDSLVery high Digital Subscriber Line12.9 to 52.8 Mbps downstream;
1.5 to 2.3 Mbps upstream;
1.6 Mbps to 2.3 Mbps downstream
4,500 feet at 12.96 Mbps;
3,000 feet at 25.82 Mbps; 1,000 feet at 51.84 Mbps
ATM networks;
Fiber to the Neighborhoo

ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්‍යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.

ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා
අළුත් පෝස්ටුවකින් හම්බවෙමු.. එතකන් ජය !!!

Comments

  1. බොහොම හොඳ ලිපියක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මමත් පාවිච්චි කරන්නේ SLT ADSL අන්තර්ජාල පැකේජයක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වෙබ් කැම් එක මවුස් එකක් කරමු

  මේ දවස් ටිකේම කෝටියක් වැඩ. බ්ලොග් එක පැත්ත පලාතක එන්න ලැබුණෙ නෑ. ඉතින් අද ආවෙ අළුත් software එකක් ගැන කියලා යන්න. හැමෝටම එච්චර වැදගත්කමක් නැති වුනත් සමහර අයට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ software එකේ නම CameraMouse. පරිගනකයේ වෙබ් කැම් එකෙන් අපේ හිසේ චලන පාවිච්චි කරලා ඒක mouse එක move කරන්න යොදාගෙන තියෙනවා. එක තැනක තත්පර කීපයක් නවතා තබන විට ඒක click එකක් කරගන්න වුණත් settings වලින් පුළුවන්.ඇත්තටම මේක ඊලඟ පරම්පරාවෙ මෘදුකාංගයක් කිව්වොත් මම නිවැරදියි. මේක හදලා තියෙන්නෙ ඇමරිකාවෙ බොස්ටන් විශ්ව විදයාලය මඟින්. අත් දෙක අහිමි එහෙත් තම හිස සොලවා ගත හැකි පුද්ගලයන්ට පරිගනකය භාවිතය පහසු කිරීම මෙහි මූලික අරමුණ වෙලා තියෙනවා. අපේ වැඩිපුර අවධානයක් යොමු නොවෙන පිරිසකට මේ මඟින් සාධාරනයක් ඉෂ්ට කරලා තියෙන එකට අපි හැමෝම සතුටු වෙන්න ඕන. මේ ගැන වැඩි විස්තර www.cameramouse.org අඩවියෙන් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මාදුකාංගයේ නවතම සංස්කරනය පසුගිය 19 වෙනිදා ලබා දුන්නා. මෙය 100% නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක්. දැන්න බාගන්න ඕනෙ නම් මෙතනින් යන්න 15MB විතර file එකක් තියෙන්නෙ. මාත් මේක උත්සහ

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී