Skip to main content

online වෙබ් අඩවි offline එකේ කියවමු

මේකෙන් පුලුවන් වෙබ් සයිට් එකක් එහෙම් පිටින්ම බා ගන්න. මේකෙ නම තමයි HTTrack . මේ සොෆ්ට්වෙයා එකෙන් සයිට් එකක් බා ගෙන Internet නැතිව වුණත් හරියට Internet තියනවා වගේ ඒ සයිට් එක පාවිච්චි කරන්න පුලුවන්. මේක මට නම් ගොඩක් ප්‍රයොජනවත්. Traffic වැඩි වෙලාවට එහෙම නැත්තම් limited broadband හරි slow connection (EDGE) තියෙන අයට ගොඩක් වැදගත් වෙයි. ඔන්න ඔයාලත් try කරන්න.



Comments