Skip to main content

USB drive එකෙන් windows 7 install කරමුද???

 

  1.  මුලින්ම Windows 7 USB/DVD download tool කියන tool එක බාගන්න. මෙන්න link එක.
  2. දන් ඒක install කරගන්න. ඊට පස්සෙ programme එක run කරගන්න.
  3. …Source file කියල තියෙන box එකේ windows 7 ISO file එක තියෙන path එක type කරන්න. නැත්තම් browse ගිහින් file path එක දෙන්න. Next click කරන්න.
  4. … දැන් windows 7 වල installation media එක විදිහට USB device කියන එක දෙන්න. Next click කරන්න.
  5. USB flash drive එක හරි external hard disk හරි USB port එකට connect කරන්න.
  6. ඊලගට එන drop down list එකෙන් ඔයාලගෙ USB device එක select කරන්න. දැන් Begin copying click කරන්න
  7. WUDT (Windows 7 USB/DVD Download Tool) එක USB එක format කරල Windows7 files එකට copy කරනවා ඒ නිසා මතක අතුව ඔයලගෙ pen drive එක නැත්තම් external hard disk ඒක  back up කරගන්න.
  8. ඔන්න ඔක්කොම හරි. ඔයලට දැන් USB drive එකෙන් Windows7 install කරගන්න පුලුවන්. මේක boot-able නිස primary boot device එක විදිහට USB එක දීල වුනත් install කරගන්න පුලුවන්

Comments

  1. 8 Gb වත් වෙන්න ඕනේ නේද පෙන් එක?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

Mobile එක නැති වුණොත් හොයා ගන්නෙ කොහොමද - ලංකාවෙ අයට විශේෂයි

අද ජංගම දුරකථනය සුඛොපභෝගී භාණඩ ලයිස්තුවෙන් මිදිලා පාරිභෝගික භාණ්ඩයක් වෙලා. තරුණ පරම්පරාවෙ ඔක්කොම කොහොම හරි බලන්නෙ මිලෙන් අධික ජංගම දුරකථනයක් ගන්න. හදිසියේ හරි ඔය වටිනා දුරකථනය නැති වූණොත්....Mobile Tracker වගේ දේවල් තිබුනට ඒවට නීතිය බල නොපාන හින්දා ලංකාවෙදි නැතිවුණ Phone එක හොයාගන්නෙ කොහොමද කියලා තමයි මම කියන්නෙ. උස්සපු කෙනා Phone එක ebay එකට පටවන්නෙ නැතිව ලංකාවෙ ඇතුලෙ පාවිච්චි කරනවා නම් TRCSL එකට කියලා අපිට හොයා ගන්න පුලුවන්. Phone එක නැති වුන ගමන්ම කරන්න තියෙන්නෙ ඒ නොම්බරයට කථා කරලා බලන්න මුලින්ම. වැඩක් නැත්තම් ඔයා පාවිච්චි කරපු දුරකතන ජාලය අමතලා ඒ SIM එක තාවකාලිකව විසන්දි නරන්න. මේ වැඩේ ඕනම වෙලාවක Call එකකින් කරන්න පුලුවන්. ඊට පස්සෙ Phone එකේ IMEI එකත් අරන් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න මේක ගැන. දාලා ඒ පැමිණිල්ලෙ සහතික කල පිටපතක් (රු 25ක්ද කොහෙද ගන්නවා) අරගන්න. ඒ පැමිනිල්ල පිටපතත් එක්ක 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 හි පිහිටා තියෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRCSL එකට) යන්න. (අධ්‍යක්ෂ ජෙනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 කියන ලිපිනයට වි...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.